CChemistryචක්‍රවර්තී · සෙනුර වේරගල

STUDENT LEARNING PORTAL

ඔබේ Chemistry
learning space එක.

පාඩම් වීඩියෝ, tutes, study packs, online class links, quizzes සහ payment status එකම තැනකින්.

ඔබේ Chemistry ගුරුවරයා සෙනුර වේරගල
ඔබේ Chemistry ගුරුවරයාසෙනුර වේරගලB.Sc. (Chemistry — USJP)M.Sc. (Chemistry Education — UoC - R)

CHEM.LK · STUDENT ACCESS

දුරකථන අංකයෙන් පිවිසෙන්න

SMS මඟින් ලැබෙන අංක 6ක කේතය ඇතුළත් කරන්න.

කේතය ඇතුළත් කරන්න

අංක 6ක කේතය

පිවිසීමට පෙර සේවා නියමයන් සහ Privacy Policy කියවන්න.

පිවිසීමට පෙර දැනගන්න
  • SMS තහවුරු කර විස්තර සුරැකූ විට ගිණුම සක්‍රීයයි. වෙනම account approval අවශ්‍ය නැහැ.
  • Postal address එක භාවිතා කර printed tutes ඔබට යැවිය හැක.
  • ඔබේ course එකට අදාළ content පමණක් විවෘත වේ.

Class fee

පහත ගිණුම්වලින් එකකට පමණක් ගෙවන්න. Reference / Remarks තැනට ශිෂ්‍යයාගේ නම සහ පන්තිය සඳහන් කරන්න.

Slip එක පරීක්ෂා කළ පසු ගාස්තුව paid ලෙස සටහන් වේ.

Payment slip

එකම පන්තියේ නගරය හෝ Online / භෞතික සහභාගිත්වය වෙනස් කිරීමට අමතර ගාස්තුවක් නැහැ.

ඔබේ පන්ති තෝරන්න

නගරය සහ භෞතික / Online ආකාරය අනුව ගාස්තුව වෙනස් නොවේ.

මේ මාසයේ දැනටමත් ගෙවූ පන්ති package ගණනයට ඇතුළත්. මාසය මැද සම්බන්ධ වුණත් එම මාසයේ පළමු පාඩමේ සිට recordings ලැබේ. ගෙවීම තහවුරු කළ පසු අදාළ පාඩම් විවෘත වේ. වෙනම account approval අවශ්‍ය නැහැ.

ChemGuide ගෙවීම

එක් බැංකු ගිණුමකට පමණක් රු.800 ගෙවන්න. Reference / Remarks සඳහා ඔබේ නම සහ ChemGuide සඳහන් කරන්න.